tag:blogger.com,1999:blog-5152820626355639788.post6856289901928814377..comments2023-06-01T15:32:42.998+05:30Comments on මයිනාගෙ කතා: මයිනාගෙ කථා...2 ගල්කටස් මයිනාhttp://www.blogger.com/profile/06423488946411896380noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-5152820626355639788.post-64302780480953490392018-12-01T22:07:37.108+05:302018-12-01T22:07:37.108+05:30සුපිරියි...!👍👍සුපිරියි...!👍👍 නාමමාත්ර ලේඛකයාhttps://www.blogger.com/profile/04862675597839643164noreply@blogger.comtag:blogger.com,1999:blog-5152820626355639788.post-14381686763908782472018-06-14T14:37:14.787+05:302018-06-14T14:37:14.787+05:30බොලාටත් මාර උණ තමයි හැදෙන්නෙ, ඔය කියන කාලෙ අපෙත් හ...බොලාටත් මාර උණ තමයි හැදෙන්නෙ, ඔය කියන කාලෙ අපෙත් හාදයෙකුට තිබ්බ ඔය වගේම ඇම්මක්. මිනිහත් නිතරම කතා කලේ ඔය ගැනමයි, ඒ මදිවට මිනිහට හිටිය යාලුවෙක් හමුදාවේ මේජර්/බ්‍රිගේඩියර් කෙනෙක්ගෙ පුතෙක් ඔයිට වඩා හොඳ සෙල්ලම් බඩු අතපත ගාන. නමුත් යාළුවගේ වෙලාවට දවසක් පනාගොඩ හමුදා කඳවුර ළඟ තිවුණ මුරපොළකදී මුගේ බෑග් එකේ තියල තඩි හමුදා පිහියක් අහු වෙච්චි නිසා ගෙවල් වලට කොල්ලගේ කල්කිරියාව මාට්ටු උණු පාර උගේ ලෙඩේ නිට්ටාවටම හොඳ උනා.

ඒ විතරක්යැ අපේ අල්ලපු ගමේ හිටිය නිසා මේ හාදයාගේ තාත්ත ඌවත් ඇදගෙන අපේ ගෙදරටම ඇවිල්ල අපේ තාත්තටයි අම්මටයි කතාව කියල මං ගැනත් ඇහැ ගහගෙන ඉන්න කියල. හොඳ වෙලාවට එදා මං ගෙදර නොහිටියේ, හිටිය නම් එක ගිනි විජ්ජුම්බරයයි.

ඒත් එදා ගෙදර ආව ගමන් 4 තට්ටුවට අරං ගියා වගේ තමයි අම්මයි තාත්තයි අහපු ප්‍රශ්න වලට මට වරුවක් වග උත්තර දෙන්න උනා, අපි දෙන්නගෙ තව යාලුවෙක් වෙච්චි "ලේන" ටත් මේ වගේම වග උත්තර බඳින්න උනා කියල මට ආරංචි උනා පස්සෙ :-Dකණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-5152820626355639788.post-57388211257532969832018-04-14T18:11:52.293+05:302018-04-14T18:11:52.293+05:30නම මතක නැතුව නේන්නං උන්නෙ කලා කිරිඤ්ඤ තමානම මතක නැතුව නේන්නං උන්නෙ කලා කිරිඤ්ඤ තමාමයිනාhttps://www.blogger.com/profile/06423488946411896380noreply@blogger.comtag:blogger.com,1999:blog-5152820626355639788.post-36717087466885900722018-04-14T07:41:38.140+05:302018-04-14T07:41:38.140+05:30ඕ බෝ ඔය කියන්නේ කලාකිරිඤ්ඤෙයක් ගැන,
නංචක්කුවක් නො...ඕ බෝ ඔය කියන්නේ කලාකිරිඤ්ඤෙයක් ගැන,
නංචක්කුවක් නොවේ අටමෝ නකල් ඩස්ටර්යක්. සිරිබිරිස්https://www.blogger.com/profile/17025165317961513943noreply@blogger.comtag:blogger.com,1999:blog-5152820626355639788.post-48151215192318825742018-04-13T20:25:33.997+05:302018-04-13T20:25:33.997+05:30නංචක්කුවක්දනංචක්කුවක්දඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-5152820626355639788.post-83042624044093876662018-04-13T13:22:11.765+05:302018-04-13T13:22:11.765+05:30ඔහු තමා මට මේ මුළු පාරම කියලා දෙන්නෙඔහු තමා මට මේ මුළු පාරම කියලා දෙන්නෙමයිනාhttps://www.blogger.com/profile/06423488946411896380noreply@blogger.comtag:blogger.com,1999:blog-5152820626355639788.post-14888646405675637742018-04-13T13:19:45.288+05:302018-04-13T13:19:45.288+05:30අටම් මාව අතින් අල්ලන් පාරෙ එක්කගෙන යනවා. ස්තූතියි ...අටම් මාව අතින් අල්ලන් පාරෙ එක්කගෙන යනවා. ස්තූතියි ඔබටමයිනාhttps://www.blogger.com/profile/06423488946411896380noreply@blogger.comtag:blogger.com,1999:blog-5152820626355639788.post-46100327680234023122018-04-13T13:18:45.097+05:302018-04-13T13:18:45.097+05:30බොහොම ස්තූතියි.බොහොම ස්තූතියි.මයිනාhttps://www.blogger.com/profile/06423488946411896380noreply@blogger.comtag:blogger.com,1999:blog-5152820626355639788.post-53913161811568892492018-04-13T13:18:07.896+05:302018-04-13T13:18:07.896+05:30බාටික්කා කියන්නෙ මී හරකගෙ අඟකින් හදන ඇඟිලි වැස්මක්...බාටික්කා කියන්නෙ මී හරකගෙ අඟකින් හදන ඇඟිලි වැස්මක් වගෙ එකක් ඒක අතේ හිර කරගෙන තමයි ගහන්නෙ. වැදුනම ඉතිං ඇට කැඩෙනව හකු පනිනවා.මයිනාhttps://www.blogger.com/profile/06423488946411896380noreply@blogger.comtag:blogger.com,1999:blog-5152820626355639788.post-14790687623203815402018-04-11T08:48:24.064+05:302018-04-11T08:48:24.064+05:30අටම් තමයි පාර කිව්වේ.. එන්න ඒ පාර දිගේ ආවා ඉතිං. ...අටම් තමයි පාර කිව්වේ.. එන්න ඒ පාර දිගේ ආවා ඉතිං. ජිවිතේ යාත්‍රාවhttps://www.blogger.com/profile/11829298114419039420noreply@blogger.comtag:blogger.com,1999:blog-5152820626355639788.post-3289197751963421192018-04-11T08:45:56.808+05:302018-04-11T08:45:56.808+05:30උණ තිබුනට වෙඩි වගේ කෙලින් පොරවල් ඉන්න පළාතක් බොල ඔ...උණ තිබුනට වෙඩි වගේ කෙලින් පොරවල් ඉන්න පළාතක් බොල ඔය
//බාටික්කා
මොනවද මයිනෝ මේ
සිරිබිරිස්https://www.blogger.com/profile/17025165317961513943noreply@blogger.comtag:blogger.com,1999:blog-5152820626355639788.post-39894675983451664042018-04-11T06:32:07.155+05:302018-04-11T06:32:07.155+05:30 නියමයි අටම පාර පෙන්නුවෙ.
නියමයි අටම පාර පෙන්නුවෙ.

ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-5152820626355639788.post-60116012451983430622018-04-10T16:55:48.461+05:302018-04-10T16:55:48.461+05:30This comment has been removed by the author.මයිනාhttps://www.blogger.com/profile/06423488946411896380noreply@blogger.comtag:blogger.com,1999:blog-5152820626355639788.post-89544694140316571902018-04-10T16:55:12.034+05:302018-04-10T16:55:12.034+05:30ජොබ් එක සතුටින් කරා වගෙම රට වෙනුවෙන් වශශාල සේවයක් ...ජොබ් එක සතුටින් කරා වගෙම රට වෙනුවෙන් වශශාල සේවයක් කරපු සොල්දාදුවෙක්මයිනාhttps://www.blogger.com/profile/06423488946411896380noreply@blogger.comtag:blogger.com,1999:blog-5152820626355639788.post-57950229862221923482018-04-10T16:53:36.790+05:302018-04-10T16:53:36.790+05:30වයසෙ වැරැද්ද නොවෑ මොනවා කරන්නදවයසෙ වැරැද්ද නොවෑ මොනවා කරන්නදමයිනාhttps://www.blogger.com/profile/06423488946411896380noreply@blogger.comtag:blogger.com,1999:blog-5152820626355639788.post-50226279330494446302018-04-10T14:34:42.458+05:302018-04-10T14:34:42.458+05:30++++++++++++++++++++++++++++තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-5152820626355639788.post-45942325426854206112018-04-10T12:48:31.596+05:302018-04-10T12:48:31.596+05:30++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5152820626355639788.post-60533725439775072022018-04-10T10:44:21.808+05:302018-04-10T10:44:21.808+05:30නියමයි නියමයි අටප පාර පෙන්නුවෙ.නියමයි නියමයි අටප පාර පෙන්නුවෙ.මද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-5152820626355639788.post-63925822919500762522018-04-10T08:24:40.769+05:302018-04-10T08:24:40.769+05:30මයිනටත් හැදෙන උණ. තව පොඩ්ඩෙන් එදාම දෙන්නට හරි. දුක...මයිනටත් හැදෙන උණ. තව පොඩ්ඩෙන් එදාම දෙන්නට හරි. දුකයි මයිනගේ යාළුවා ගැන. ඒත් එයා හමුදා සේවය සතුටින් කරන්න ඇති.
දුර්ලභ දේවල් හාස්‍ය සමග ..රසුදැල් https://www.blogger.com/profile/14181478954779949567noreply@blogger.comtag:blogger.com,1999:blog-5152820626355639788.post-48338041200999545702018-04-10T08:02:11.464+05:302018-04-10T08:02:11.464+05:30හොද වෙලාවට පලවෙනි උණ්ඩෙන්ම ගල්කටස් එකට කෙලවුනේ නැත...හොද වෙලාවට පලවෙනි උණ්ඩෙන්ම ගල්කටස් එකට කෙලවුනේ නැත්නම් බටේ පුපුරලා සෙත්තපෝච්චි වෙන්නේ දෙවනි උණ්ඩේ පාවිච්චි කොරන මයිනාව තමයි. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com