tag:blogger.com,1999:blog-5152820626355639788.post862362917930259399..comments2023-06-01T15:32:42.998+05:30Comments on මයිනාගෙ කතා: මයිනාගෙ කතා....34 සැළළිහිණියමයිනාhttp://www.blogger.com/profile/06423488946411896380noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-5152820626355639788.post-80987723824997365152019-04-01T03:40:28.016+05:302019-04-01T03:40:28.016+05:30උබගේ ලියවිල්ල නම් මරු බං
උදේ පාන්දර ලේ ටික පිරිසි...උබගේ ලියවිල්ල නම් මරු බං
උදේ පාන්දර ලේ ටික පිරිසිදු කරගත්තා

මගේ පාසල් කාලෙත් ඔය වගේ කතා අප්රමාණයි
අපේ එකෙක් හිටියා 7 පන්තියට ගිහිල්ලත් හරියට පාඩමක් කියවන්න බැරි
දවසක් මුට පන්තියේ ඉස්සරහ ඉතිහාස පාඩමක් කියවන්න දුන්න
මු කියවගෙන යනකොට , කවුදෝ නොදන්නා රජ කෙනෙක්ගේ නමක් කියවුනා
අයි. වී. පරාක්රමබාහු කියල
යකෝ ටිකක් වෙලා ගියාමයි තේරුම් මුට රෝම ඉලක්කම මාරු වෙලා කියලා

අදටත් ඌව අපි දන්නේ අයි. වී කිව්වහම විකීhttps://www.blogger.com/profile/11709634987282396299noreply@blogger.comtag:blogger.com,1999:blog-5152820626355639788.post-5167045437771658152019-03-30T08:44:12.240+05:302019-03-30T08:44:12.240+05:30අයියෝ.... හිනාවෙලා මැරුණා මේක කියවලා… :D :D :D
අ...අයියෝ.... හිනාවෙලා මැරුණා මේක කියවලා… :D :D :D

අනේ මයිනෝ, මේ ලිවිල්ල නතර කරන්නවත් ලියන විදිය වෙනස් කරන්නවත් යන්න එපා කවදාවත්...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.com