tag:blogger.com,1999:blog-5152820626355639788.post7499529502332949542..comments2023-06-01T15:32:42.998+05:30Comments on මයිනාගෙ කතා: මයිනාගෙ කතා... 4 හරං කහමයිනාhttp://www.blogger.com/profile/06423488946411896380noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-5152820626355639788.post-31532370833860922772018-04-27T10:42:44.956+05:302018-04-27T10:42:44.956+05:30වදකහ ටිකක් දෙන්න තිබුනේ. වදකහ ටිකක් දෙන්න තිබුනේ. Anonymoushttps://www.blogger.com/profile/03585453718811926670noreply@blogger.comtag:blogger.com,1999:blog-5152820626355639788.post-67619318622386499122018-04-22T18:24:11.976+05:302018-04-22T18:24:11.976+05:30😜😜😜😜😜😜😜😜😜😜😜😜මයිනාhttps://www.blogger.com/profile/06423488946411896380noreply@blogger.comtag:blogger.com,1999:blog-5152820626355639788.post-69374488510882777252018-04-19T11:25:18.460+05:302018-04-19T11:25:18.460+05:30හම්මෝ ඒ...........කහම්මෝ ඒ...........කමද්දාhttps://www.blogger.com/profile/03957750748424274438noreply@blogger.comtag:blogger.com,1999:blog-5152820626355639788.post-70964085136629736882018-04-18T04:12:30.422+05:302018-04-18T04:12:30.422+05:30කොහොමද නියඟලා වැලක මුල පාදලා දුන්න නම්.කොහොමද නියඟලා වැලක මුල පාදලා දුන්න නම්.මයිනාhttps://www.blogger.com/profile/06423488946411896380noreply@blogger.comtag:blogger.com,1999:blog-5152820626355639788.post-55006644603376764362018-04-18T00:04:21.406+05:302018-04-18T00:04:21.406+05:30ඊරෂෂියාව නේඊරෂෂියාව නේමයිනාhttps://www.blogger.com/profile/06423488946411896380noreply@blogger.comtag:blogger.com,1999:blog-5152820626355639788.post-62157681626506847172018-04-18T00:03:55.409+05:302018-04-18T00:03:55.409+05:30ඒකනේ කොල්ලො උනාම එහෙමයි ඉන්න ඕනෙඒකනේ කොල්ලො උනාම එහෙමයි ඉන්න ඕනෙමයිනාhttps://www.blogger.com/profile/06423488946411896380noreply@blogger.comtag:blogger.com,1999:blog-5152820626355639788.post-48360924119345537772018-04-16T14:02:27.184+05:302018-04-16T14:02:27.184+05:30අන්න කොල්ලොඅන්න කොල්ලොතඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-5152820626355639788.post-55278955474263334352018-04-15T16:30:48.325+05:302018-04-15T16:30:48.325+05:30හම්මේ තොපිහම්මේ තොපිඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-5152820626355639788.post-52866722131175411992018-04-15T09:28:33.761+05:302018-04-15T09:28:33.761+05:30++++++++++++ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-5152820626355639788.post-68470250996186697822018-04-15T05:22:01.900+05:302018-04-15T05:22:01.900+05:30සුබ නව වසරක්.
අරං කහ වෙනුවට වල් ඉඟුරු ගාපු කතාව කි...සුබ නව වසරක්.<br />අරං කහ වෙනුවට වල් ඉඟුරු ගාපු කතාව කිව්වාම මටත් පරණ කතාවක් මතක් උනා . 1984-86 වකවානුවේ මම සේවය කල ආයතනයේ සිටි මිතුරෙකු නිතරම සෙම් අමාරුවෙන් පීඩා වින්දා . එකල වයස 22-24 පමණ වූ අපට, අපේ අංශ ප්‍රධානියා වැඩිහිටියෙකු, පියෙකු මෙන් ඔවදන් උපදෙස් දෙන පුද්ගලයෙකු මෙන්ම ජොලි ගුඩ් පොරක්ද වුවා . මේ සෙම් රෝගයට අපේ ලොක්කාගේ උපදෙස නම් "කෙම් ප්‍රතිකාරයක් " ලෙස කතා නොකර ගොස් සස්සඳ වැලකින් මුලක් ගලවා එය අමුවෙන්ම කෑ යුතු බවයි. මිතුරන් කිසිවෙකු සස්සඳ හඳුනන්නේ නැති උනත් මම සස්සඳ දැන සිටියා පමණක් නොව අපේ ආයතනයේම එක තැනක සස්සඳ වැලක් තිබුන මතකයකුත් තිබුනා. මම ප්‍රසිද්ධ වෙද පරම්පරාවකින් පැවතෙන්නෙකු නිසා කිසිවෙකුට සැකයක් තිබුනේත් නැහැ. ඒ අනුව අප දෙදෙනා කතාබහකින් තොරව සස්සඳ වැල තිබුන ස්ථානයට ගොස් සොයා බැලූවත් මට සස්සඳ වැල හමු උනේ නැහැ . තවදුරටත් ප්‍රමාද වීම සැකයට තුඩු දෙන නිසා එතනම ගස් වැල් රාශියක් අස්සේ තිබු පෝටා වැලක මුලක් අතින් පාදා මම ඉවතට උනා . ම'මිතුරා එතැන හොඳින් හාරා මුලක් එලියට ගෙන එහි වැලි පස් අතින් පිරිසිදු කර ඉතාම අප්‍රසන්න මුහුණකින් යුතුව ඒක කාලා දැම්මා . <br />සතියකට දෙකකට පසු මගේ මිතුරා අපේ ලොක්කාට කිව්වා ""සර් ගේ කෙම හරිගියේ නැහැ වගෙයි , මගේ සෙම අඩුවක් නැහැනේ ??<br />එවිට ලොක්කා කිව්වේ "එළුවෙක් වාගේ පෝටා වැල් කෑවට කොහොමද මිනිහෝ ලෙඩ හොඳ වෙන්නේ ?? කියායි . මේ අවසාන වාක්‍යය කියැවෙන කොටම වාගේ මම 100m ඔලිම්පික් ෆයිනල් එක ආරම්භ කළා sam pererahttps://www.blogger.com/profile/13421205827208817689noreply@blogger.com